
මෙල්බන් හි සිදුවු පිහි ඇණුම් ප්‍රහාරයට අදාළ සැකකරුවන් දෙදෙනෙක් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක්
මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.
ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
නිවසක් නොමැතිව කිලෝ මීටර් 4000ක් පමණ නිවසක් සොයා ගිය පවුලක් පිළිබඳ තොරතුරු ටස්මේනියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!