Today’s Top Stories 2024.03.14

ඔස්ට්‍රේලියාවේ තරුණ අපරාධකරුවන්ට ඇප නැතිවෙන ලකුණු

නියමිත ධාරිතාවට වඩා ළමයින් බඳවා ගන්නා බවට පාසල්වලට චෝදනාවක්

ඔස්ට්‍රේලියාවේ පාඨමාලාවක් හදාරන්න ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක්

සුරැකුම් මධ්‍යස්ථානවල ළමයින් බලාගන්නා කාලයත් අඩුවෙයි 

සමාජ මාධ්‍යයෙන් වංචනික ක්‍රියාවලට හසුවන ඔස්ට්‍රේලියානුවන්  සංඛ්‍යාව ඉහළට

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »