Today’s Top Stories 2024.03.14
ඔස්ට්‍රේලියාවේ තරුණ අපරාධකරුවන්ට ඇප නැතිවෙන ලකුණු නියමිත ධාරිතාවට වඩා ළමයින් බඳවා ගන්නා බවට පාසල්වලට චෝදනාවක් ඔස්ට්‍රේලියාවේ පාඨමාලාවක් හදාරන්න ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක් සුරැකුම් මධ්‍යස්ථානවල ළමයින් බලාගන්නා

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට හමුවන නිතිවිරෝධී මත්ද්‍රව්‍ය වර්ග එකිනෙකට වෙනස් බව පොලිසිය පවසනවා.
බැලරට් ප්‍රදේශයේ රන් ආකරයේ (Victoria’s Ballarat Gold Minine) සිදු වූ අනතුරින් කම්කරුවෙකු ජීවිතක්ෂයට පත් වීමෙන් පසු එහි මෙහෙයුම් නතර කිරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන ලහිරු තිරිමාන්න රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!