Day: March 14, 2024

ඔස්ට්‍රේලියාවේ ඉන්න විදෙස් රියදුරු බලපත්‍ර හිමියන්ට ඉදිරියේදී කරන්න වෙන දේ

විදෙස් රියදුරු බලපත්‍ර හිමි සියලු දෙනාට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජයේ රියදුරු බලපත්‍රය අනිවාර්ය කිරීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.

Read More »

ළමයින් අතර පවතින රෝග තත්ත්වයක් ගැන අලුත් අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර නගර සහ පිටත තදාසන්න ප්‍රදේශවල ළමුන් අතර ඇදුම රෝගයේ බරපතල පරතරයක් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල් තම බලතල අනිසි ලෙස භාවිතා කරන බවට හෙළිදරව්වක්

විශාල සුපිරි වෙළඳසැල් තම බලය අනිසි ලෙස භාවිතා කරන බැවින් සමාජ ගැටලුවක් ඇති වීමට පෙර එම බලය බිඳ දැමිය යුතු බවට සෙනෙට් පරීක්ෂණයක් හමුවේ පාරිභෝගිකයන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »

තමන්ට තියෙනවා ද කියලා දන්නේ වත් නැති රෝගයක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඔස්ට්‍රේලියානුවන් 70 දෙනෙකුගෙන් එක් අයෙකුට සෙලියාක් රෝගයේ බලපෑමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

Read More »

ජීවන වියදම් පීඩනය මැද ඔස්ට්‍රේලියානුවන් කරපු දෙයක් සමීක්ෂණයකින් හෙළිවෙයි

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ජනතාව පසුගිය වසරේ මිලදී ගත් දේපළවලින් හතරෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන්ව ඇති බව හෙළිව තිබෙනවා

Read More »