Today’s Top Story 2024.03.07

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

සුරතල් සතුන් එක්ක යන්න ගුවන් මගීන්ට අවස්ථාවක්

අතුරුදන් වූ සිව්දරු මවගේ අබිරහස විසඳෙන ලකුණු

හෙරොයින් නිසා මෙල්බන් පදිංචිකරුවන් දෙදෙනෙක් මාසිකව මියයන බවට තොරතුරු

බෝකෝ හරාම් කැරළිකරුවන් කාන්තාවන් 200කට වැඩි පිරිසක් පැහැර ගනී

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »