Today’s Top Story 2024.03.07
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක් සුරතල් සතුන් එක්ක යන්න ගුවන් මගීන්ට අවස්ථාවක් අතුරුදන් වූ සිව්දරු මවගේ අබිරහස විසඳෙන ලකුණු හෙරොයින් නිසා මෙල්බන් පදිංචිකරුවන් දෙදෙනෙක් මාසිකව
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක් සුරතල් සතුන් එක්ක යන්න ගුවන් මගීන්ට අවස්ථාවක් අතුරුදන් වූ සිව්දරු මවගේ අබිරහස විසඳෙන ලකුණු හෙරොයින් නිසා මෙල්බන් පදිංචිකරුවන් දෙදෙනෙක් මාසිකව
තමන් බලයට පත් වුව හොත් 2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ පළමු මහා පරිමාණ න්‍යෂ්ටික බලාගාරය ආරම්භ කරන බව විපක්ෂ නායක පීටර් ඩට්න් පවසනවා.
මාතෘ සහ පීතෘ නිවාඩු ලබා ගන්නා ඔස්ට්‍රේලියානුවන් සඳහා සුපර්ඇනුඒශන් (Superannuation) දීමනා ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයෙන් තමා නෙරපා හැරීමට හේතු වූ විරෝධතා පිළිබඳ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචිත පොතක් අද එළිදැක්වීමට නියමිත බව වාර්තා වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!