Day: March 7, 2024

Today’s Top Story 2024.03.07

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක් සුරතල් සතුන් එක්ක යන්න ගුවන් මගීන්ට අවස්ථාවක් අතුරුදන් වූ සිව්දරු මවගේ අබිරහස විසඳෙන ලකුණු හෙරොයින් නිසා මෙල්බන් පදිංචිකරුවන් දෙදෙනෙක් මාසිකව මියයන බවට තොරතුරු බෝකෝ හරාම් කැරළිකරුවන් කාන්තාවන් 200කට වැඩි පිරිසක් පැහැර ගනී

Read More »

2030 වසර වන විට කරන දෙයක් ගැන විපක්ෂ නායකගෙන් පොරොන්දුවක්

තමන් බලයට පත් වුව හොත් 2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ පළමු මහා පරිමාණ න්‍යෂ්ටික බලාගාරය ආරම්භ කරන බව විපක්ෂ නායක පීටර් ඩට්න් පවසනවා.

Read More »

නිවාඩු ලබාගන්නා ඔස්ට්‍රේලියානුවන්ට දීමනාවක්

මාතෘ සහ පීතෘ නිවාඩු ලබා ගන්නා ඔස්ට්‍රේලියානුවන් සඳහා සුපර්ඇනුඒශන් (Superannuation) දීමනා ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබෙනවා.

Read More »

ධුරයෙන් නෙරපා හැරීම ගැන හිටපු ජනපති ගෝඨාභයගෙන් පොතක්

ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයෙන් තමා නෙරපා හැරීමට හේතු වූ විරෝධතා පිළිබඳ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචිත පොතක් අද එළිදැක්වීමට නියමිත බව වාර්තා වනවා.

Read More »