කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
වයස අවුරුදු 19 න් පහළ කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවන තරගය අද (20) පැවැත් වුණා.
වයස අවුරුදු 19 න් පහළ කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවන තරගය අද (20) පැවැත් වුණා.
නිව්සවුත්වේල්ස්හි මනෝචිකිත්සකයින් සමූහයක් අද ඉල්ලා අස්වීමට සූදානම් වනවා.
පලස්තීන සහ ඊශ්‍රායල ජාතිකයන් දහසකට පමණ ඔස්ට්‍රේලියාවෙන් තාවකාලික මානුෂීය වීසා ලබාදී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ජනගහනය අනුව ඔවුන් අදහන ආගම් පිළිබඳ නවතම වාර්තාවක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය විසින් නිකුත් කර තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගම විශේෂ ජනාධිපති නියෝග කිහිපයකටම අත්සන් තබා තිබෙනවා.
සෙල්සියස් අංශක 49.5 ක ඉහළම උෂ්ණත්වයක් ඊයේ බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!