Day: January 4, 2021

මෙල්බර්න් හි චැඩ්ස්ටන් සාප්පු සංකීර්ණයෙන් කොරෝනා රෝගියෙකු වාර්තා වේ .

මෙල්බර්න් හි චැඩ්ස්ටන් සාප්පු සංකීර්ණයෙන් කොරෝනා රෝගියෙකු වාර්තා වේ . මෙල්බර්න් හි චැඩ්ස්ටන් සාප්පු සංකීර්ණයේ (Chadstone shopping centre Boost Juice) හි සේවකයෙකු COVID-19  ධනාත්මක බව පරීක්ෂා කර සනාථ වී ඇත. එම මධ්‍යස්ථානය සිය වෙබ් අඩවියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ කාර්ය මණ්ඩලය තුල COVID  පරීක්‍ෂණයක් ධනාත්මක වූ  බවත් අවසන් වරට අදාල පුද්ගලයා වැඩ මුරය කළේ දෙසැම්බර් 29 දා බවත්ය. එලෙසම ඔවුන් තවදුරටත් සඳහන් කළේ , “ඔවුන් සිටියේ පසුගිය අඟහරුවාදා සවස 6 සිට රාත්‍රී 11 දක්වා

Read More »

වික්ටෝරියානුවන් 1500 කට වැඩි පිරිසක්, නිව්සව්ත්වේල්ස්  දේශ සීමා පසු කිරීමට ඉල්ලුම් කරයි. 

වික්ටෝරියානුවන් 1500 කට වැඩි පිරිසක්, නිව්සව්ත්වේල්ස්  දේශ සීමා පසු කිරීමට ඉල්ලුම් කරයි.  වික්ටෝරියානුවන් 1500 කට වැඩි පිරිසක්, නිව්සව්ත්වේල්ස්  සමඟ රජයේ දේශසීමා වසා දැමීම සඳහා වූ නීති ඉවත්කර ගමන් කිරීම සඳහා ඉල්ලුම් කර ඇති නමුත් මේ වන විට බලධාරීන් ලබා දී ඇත්තේ අවස්ථා  117 ක් පමණි. සිකුරාදා රාත්‍රියේ සිට ප්‍රාන්ත දෙක අතර දැඩි දේශ සීමාවක් ක්‍රියාත්මක වූ අතර, ඉන් පසු නැවත පැමිණෙන ඕනෑම අයෙකු අනුමත කර දින 14 ක හෝටල් නිරෝධායනයකට භාජනය විය යුතුය. සෞඛ්‍ය බලධාරීන් විසින්

Read More »

ග්‍රේටර් සිඩ්නි හි මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ක්‍රියාත්මක වන අතරේ පොදු ප්‍රවාහන සේවය විසින් මුහුණු ආවරණ නොමිලේ බෙදා දීමට කටයුතු සලසා ඇත​.

ග්‍රේටර් සිඩ්නි හි මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ක්‍රියාත්මක වන අතරේ පොදු ප්‍රවාහන සේවය විසින් මුහුණු ආවරණ නොමිලේ බෙදා දීමට කටයුතු සලසා ඇත​. අද මධ්‍යම රාත්‍රියේ සිට, ග්‍රේටර් සිඩ්නි හි පොදු ගෘහස්ථ ස්ථානයන්හි මුහුණු ආවරණයක් පැළඳ නොසිටින පුද්ගලයන්ට පොලීසිය විසින් ඩොලර් 200 ක දඩ මුදලක් නියම කළ හැකිය. ග්‍රේටර් සිඩ්නි හි (Wollongong, Central Coast සහ Blue Mountains ඇතුළුව) සියලුම වෙළඳසැල්, පොදු ප්‍රවාහන, සිනමාහල්, පූජනීය ස්ථාන, හිසකෙස් හා රූපලාවණ්‍ය ව්‍යාපාර සහ වයස්ගත සත්කාරක පහසුකම්වල මුහුණු ආවරණ අනිවාර්ය

Read More »