Search

දිල්ශාන් මධුසංඛ ICC ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ.

එහි නායකත්වයට ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා නම් කර ඇත.

එම කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ඇතුලත් නම් කර ඇති එකම ක්‍රීඩකයා ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන දිල්ශාන් මධුසංඛයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කර  ඇති කණ්ඩායම  මෙසේය.

රෝහිත් ශර්මා (නායක)
විරාට් කෝලි
ඩැරල් මිචෙල්
ක්වින්ටන් ඩි කොක්
කේ.එල්. රාහුල්
ග්ලේන් මැක්ස්වෙල්
රවින්ද්‍ර ජඩේජා
ජස්ප්‍රිට් බුම්රා
ඩිල්ෂාන් මධුසංඛ
ඇඩම් සම්පා
මොහොමඩ් ෂාමි

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »