
දිල්ශාන් මධුසංඛ ICC ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට
එම කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ඇතුලත් නම් කර ඇති එකම ක්‍රීඩකයා ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන දිල්ශාන් මධුසංඛයි.
එම කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ඇතුලත් නම් කර ඇති එකම ක්‍රීඩකයා ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන දිල්ශාන් මධුසංඛයි.
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
රට තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය සදහා නව කොවිඩ් 19 එන්නත් දෙකක් සඳහා ෆෙඩරල් රජයේ අනුමැතිය ලැබී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු Ausලංකා රේඩියෝ ප්‍රධාන ප්රවෘත්ති :
අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ලබාදුන් මහාධිකරණ තීන්දු නඩු විභාගයේදී ෆෙඩරල් රජය විසින් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොකල බවට එල්ලවන චෝදනා අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් ප්‍රතික්ෂේප කරනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions