
https://youtu.be/Or8SazbRsXY
https://youtu.be/Or8SazbRsXY
මෙම වර්ෂයේ දී ඔස්ට්‍රේලියාව තුළ වේගයෙන් වර්ධනය වන රැකියා ක්ෂේත්‍ර පිළිබදව නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බවට මීට පෙර මාධ්‍ය වාර්තා රැසක් පළ වී තිබුණා.
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.
2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.
මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!