
Today’s Top Stories – Thursday 21st September, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ස්වදේශික හඩ ජනමත විචාරණයේදී ෆෙඩරල් රජයේ යෝජනාවට සහය පළකල පළමු ප්‍රධාන බැංකුව බවට ANZ බැංකුව පත්වී තිබෙනවා.
මාස 06 කට පසු බ්‍රිස්බන් හී උෂ්ණත්වය වැඩිම දිනය අද වනු ඇති බවට කාළගුණ අංශ අනාවැකි පළකර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!