ANZ බැංකුවෙන් Yes කඳවුරට $ මිලියන 02 ක්

ස්වදේශික හඩ ජනමත විචාරණයේදී ෆෙඩරල් රජයේ යෝජනාවට සහය පළකල පළමු ප්‍රධාන බැංකුව බවට ANZ බැංකුව පත්වී තිබෙනවා.

ඒ අනුව ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 02 ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බවයි ඔවුන් අද නිවේදනය කලේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රධාන විපක්ෂය දැඩි විරෝධයක් පළකර තිබෙනවා.

මෙවැනි දෑ හරහා රට තුළ බෙදීම් තවත් වැඩිවන බවටයි ඔවුන් චෝදනා කර ඇත්තේ.

ඔස්ටේ්‍රලියාව තුළ ස්ථාපිත රක්ෂණ – පතල් වැනි අංශවල ප්‍රමුඛ සමාගම් කිහිපයක්ද රජයට පක්ෂපාතී කඳවුර හෙවත් Yes ව්‍යාපාරය සඳහා අනුග්‍රහය පළ කර අවසන්.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »