
ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.
මහමාස් හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදී මෙම සුදුසුකම සපුරා ගත්හේ තත්පර 42.83 කින් ඉසව්ව නිමකරමින්.
මීටර 4ං100 කාන්තා සහය දිවීමේ කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ඔලිම්පික් යන්නේ වසර 24කට පසු වීමද විශේෂයි. අවසන් වරට ඔවුන් ඔලිම්පික් තරගයකට එක්වුනේ 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදීයි
