
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- කාන්තා පාපන්දු කුසලානය දිනුවහොත් ඔස්ට්‍රේලියානුවන්ට නිවාඩු දිනයක් ?
- මහා පරිමාණ ළමා අපචාර ජාලයක 19 ක් ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට
- මෙල්බන් අහසේ ඊයේ රෑ දීප්තිමත් එළියේ රහස හෙළිවෙයි
- ඔස්ට්‍රේලියාවම ආවරණය කල මෙහෙයුමකදී යතුරු පැදි කල්ලි සාමාජිකයන් 150 ක් අත්අඩංගුවට
- වාහන සොරාගැනීම් SMS හරහා දැනුම්දීමේ නව නියමු ව්‍යාපෘතියක්
- ඉදිරි කාලසීමාවේදී නැගෙනගිර වෙරළ තීරයන් ආශ්‍රිතව ලැව්ගිනි අවධානමක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27