
Today’s Top Stories – Tuesday 08th August, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
දශකයකට පසු අහසේදී දිස්වන දුර්ලභ සිදුවීමක් ලබන 31 වන දින දැකබලා ගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාව උදාවනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
පවතින එල්-නිනෝ දේශගුණ විපර්යාස තත්වය හමුවේ ඉදිරි කාලසීමාවේදී ඔස්ට්‍රේලියාවේ නැගෙනගිර වෙරළ තීරයන් ආශ්‍රිතව ලැව්ගිනි අවධානමක් පවතින බවට කාළගුණ අංශ අනතුරු අගවනවා.
Don’t miss our future updates! Get Subscribed Today!