Today’s Top Stories – Tuesday 08th August, 2023

කාන්තා පාපන්දු කුසලානය දිනුවහොත් ඔස්ට්‍රේලියානුවන්ට නිවාඩු ?

මෙල්බන් අහසේ ඊයේ රෑ දීප්තිමත් එළියේ රහස හෙළිවෙයි

මහා පරිමාණ ළමා අපචාර ජාලයක 19 ක් ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට

04% ක වැටුප් වැඩිවීම NSW හෙදියන් පිළි ගනී

වාහන සොරාගැනීම් SMS හරහා දැනුම්දීමේ නව නියමු ව්‍යාපෘතියක්

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/08/08

================================================================================

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »