
අද රාත්‍රියේ දිනුම් අදින ලද Powerball jackpot ලොතරැයියේ පළමු ත්‍යාගය වන ඩොලර් මිලියන 100 ක මුදල ජයග්‍රාහකයන් දෙදෙනෙකු අතරේ බෙදී ගොස් තිබෙනවා.
එක් ටිකට්පතක් මිළදී ගෙන ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේදීයි.
දෙවන ටිකට්පත වික්ටෝරියා ප්‍රාන්තයේදී ඔන්ලයින් ක්‍රමයට මිළදී ගෙන තිබෙනවා.

අද ජය අංක ලෙස 13, 7, 18, 1, 23, 25, 33 සහ Powerball අංකය ලෙස 07 සටහන්වී තිබුණා.
