Day: August 3, 2023

$ මිලියන 100 ක Powerball පළමු ත්‍යාගය ජයග්‍රාහකයන් දෙදෙනෙකුට

අද රාත්‍රියේ දිනුම් අදින ලද Powerball jackpot ලොතරැයියේ පළමු ත්‍යාගය වන ඩොලර් මිලියන 100 ක මුදල ජයග්‍රාහකයන් දෙදෙනෙකු අතරේ බෙදී ගොස් තිබෙනවා.

Read More »

Today’s Top Stories – Thursday 03rd August, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

මෙල්බන් දුම්රිය 27 කට හානි සිදුකල දකුණු ඔස්ට්‍රේලියානුවෙකුට චෝදනා 55 ක්

වික්ටෝරියා දුම්රියන් හි ස්ප්‍රේ මගින් විවිධ අපවිත්‍ර කිරීම් සිදුකල දකුණු ඔස්ටේ්‍රලියානු පදිංචිකරුවෙකුට චෝදනා ගොණු කර තිබෙනවා.

Read More »

Hunter Valley මාරක අනතුරේ බස් රියදුරුට චෝදනා 63 ක්

පුද්ගලයන් 10 දෙනෙකුට මරු කැඳවමින් නිවු සවුත් වේල්ස් හන්ටර් වැලි ප්‍රදේශයේදී පසුගිය ජූනි 11 වනදා සිදුවූ මාරක බස් අනතුරට සම්බන්ධ බස් රියදුරුට තවත් චෝදනා 52 ක් ගොණු කර තිබෙනවා.

Read More »