
$ මිලියන 100 ක Powerball පළමු ත්‍යාගය ජයග්‍රාහකයන් දෙදෙනෙකුට
අද රාත්‍රියේ දිනුම් අදින ලද Powerball jackpot ලොතරැයියේ පළමු ත්‍යාගය වන ඩොලර් මිලියන 100 ක මුදල ජයග්‍රාහකයන් දෙදෙනෙකු අතරේ බෙදී ගොස් තිබෙනවා.
අද රාත්‍රියේ දිනුම් අදින ලද Powerball jackpot ලොතරැයියේ පළමු ත්‍යාගය වන ඩොලර් මිලියන 100 ක මුදල ජයග්‍රාහකයන් දෙදෙනෙකු අතරේ බෙදී ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
වික්ටෝරියා දුම්රියන් හි ස්ප්‍රේ මගින් විවිධ අපවිත්‍ර කිරීම් සිදුකල දකුණු ඔස්ටේ්‍රලියානු පදිංචිකරුවෙකුට චෝදනා ගොණු කර තිබෙනවා.
පුද්ගලයන් 10 දෙනෙකුට මරු කැඳවමින් නිවු සවුත් වේල්ස් හන්ටර් වැලි ප්‍රදේශයේදී පසුගිය ජූනි 11 වනදා සිදුවූ මාරක බස් අනතුරට සම්බන්ධ බස් රියදුරුට තවත් චෝදනා 52 ක් ගොණු කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!