
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- Jobseeker ඇතුලු දීමනා කිහිපයක් ලබන සැප්තැම්බර් 20 දා සිට ඉහළට
- සමලිංගිකයන් අතර බහුල රෝගයක් වික්ටෝරියාවෙන් යළි මතුවෙයි
- සේවකයෙකුගේ ඇගිලි 04 ක් අහිමිවීමට වික්ටෝරියා ආයතනයකට $ 40,000 ක දඩයක්
- හෝටල් නිරෝධායන ගාස්තු හිගයක් ගැන ප්‍රාන්ත 02 ක් අතර මතභේදයක්
- Hunter Valley මාරක අනතුරේ බස් රියදුරුට චෝදනා 63 ක්
- මෙල්බන් දුම්රිය 27 කට හානි සිදුකල දකුණු ඔස්ට්‍රේලියානුවෙකුට චෝදනා 55 ක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27