LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ජනවාරි 26 Australia Day සැමරුම්වලින් තවත් නාගරික කවුන්සිල 02 ක් ඉවතට
  • McDonald’s ඔස්ට්‍රේලියා නව අවන්හල්වල රැකියා 40,000 ක්
  • ජෙට් ස්ටාර් ගාස්තු අවස්ථා ලක්ෂ 04 ක මිළ ගණන් පහළට
  • ඔස්ට්‍රේලියාවට එවීමට සූදානම් කල “අයිස්” ටොන් 10 ක් අල්ලයි
  • කැන්බරා උණුසුම වැඩිම ශීත සෘතුව මෙවරයි
  • දකුණු ඔස්ට්‍රේලියාවේ 20,000 ක් මානසික රෝග ප්‍රමාදයක

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »