
Today’s Top Stories – Thursday 27th July, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
ශ්‍රී ලංකාවේ උපත ලබා මේවනවිට කැනඩාවේ වෙසෙන එරට පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්ද සංගරීට එරට කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිව තිබෙනවා.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මානසික වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු 20,000 කට පමණ එය නිසි ලෙස නොලැබෙන බව අනාවරණ වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා නගරයේ ශීත සෘතුවක සටහන්වු වඩාත් උණුසුම් දිනය පෙරේදා දිනයේදී වාර්තා වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!