
ව්‍යාජ MyGov ගිණුම් හරහා tax return ගැනීමේ ජාවාරමක් – වසර 02 ක වංචාව $ මිලියන 557 පනී
විවිධ වංචනික ක්‍රම හරහා පසුගිය වසර 02 තුළදී ඩොලර් මිලියන 557 ක මුදලක් tax return ලෙස ලබාගෙන ඇති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසනවා.
විවිධ වංචනික ක්‍රම හරහා පසුගිය වසර 02 තුළදී ඩොලර් මිලියන 557 ක මුදලක් tax return ලෙස ලබාගෙන ඇති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසනවා.
ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත රජයන් විසින් ගනු ලබන තීරණ හමුවේ ඇබොරිජින් ඇතුලු ස්වදේශික ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවන බවට නවතම වාර්තාවකින් චෝදනා කර තිබෙනවා.
දුරකථන හෝ අන්තර්ජාල බිල්පත් ගෙවීමට අපහසු ග්‍රාහකයන් වෙනුවෙන් සහනයක් සැපයීමට අපොහොසත් වන්නේ නම් ඉහළ දඩ පණවන බවට ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය සන්නිවේදන සමාගම් 08 කට අනතුරු අගවා තිබෙනවා.
සමස්ත ඔස්ට්‍රේලියාව පුරා ඩිජිටල් හැඳුනුම්පත භාවිත කිරීම ඉදිරි මාස 12 තුළදී ආරම්භ කෙරෙන ළකුණු පළවී තිබෙනවා.
Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්රවෘත්ති දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
Don’t miss our future updates! Get Subscribed Today!