
ඔස්ට්‍රේලියාවට එවීමට සූදානම් කල “අයිස්” ටොන් 10 ක් අල්ලයි
ඔස්ට්‍රේලියාවට එවීමට සූදානම් කර තිබූ අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ටොන් 10 කට ආසන්න ප්‍රමාණයක් මෙක්සිකෝවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාවට එවීමට සූදානම් කර තිබූ අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ටොන් 10 කට ආසන්න ප්‍රමාණයක් මෙක්සිකෝවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගමනාන්ත රැසක් සඳහා වන ගුවන් ගාස්තු කැපී පෙනෙන ලෙස පහත දැමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම අඩු පිරිවැය ගුවන් සේවය වන ජෙට් ස්ටාර් පියවර ගෙන තිබෙනවා.
ඉදිරි වසර 03 තුළදී සමස්ත ඔස්ට්‍රේලියාව පුරා නව අවන්හල් 100 කට වැඩි සංඛ්‍යාවක් ස්ථාපිත කිරීමට මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය සැළසුම් කර තිබෙනවා.
ජනවාරි 26 වනදා Australia Day සැමරුම් නොපැවැත්වීමට තවත් නාගරික කවුන්සිල 02 ක් ද තීරණය කර තිබෙනවා.
නිවු සවුත් වේල්ස් දකුණු වෙරළ තීරය ආසන්නයේදී අතුරුදන්ව සිටි පාසල් සිසුන් 04 දෙනා නිරුපද්‍රිතව සොයාගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!