නිවු සවුත් වේල්ස් අතුරුදන්ව සිටි සිසුන් 04 දෙනා හමුවෙයි

නිවු සවුත් වේල්ස් දකුණු වෙරළ තීරය ආසන්නයේදී අතුරුදන්ව සිටි පාසල් සිසුන් 04 දෙනා නිරුපද්‍රිතව සොයාගෙන තිබෙනවා.

ඔවුන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

අවුරුදු 14 – 15 සහ 16 යන වස් කාණ්ඩවල පසුවන දැරියන් 03 දෙනෙකු සහ එක් පිරිමි දරුවෙකු මෙලෙස අතුරුදන්වූයේ පසුගිය අගහරුවාදා පෙරවරු 09 පමණ සිටයි.

ඔවුන්ගෙන් 03 දෙනෙකුම අවසානයට දකින විට පාසල් නිල ඇඳුම්වලින් සැරසී සිටි බවද සඳහන්.

https://www.9news.com.au/national/appeal-to-locate-four-teens-missing-from-ulladulla/4a0ac188-16d2-4823-b84e-3a56b66ef2c2

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »