නිවු සවුත් වේල්ස් අතුරුදන්ව සිටි සිසුන් 04 දෙනා හමුවෙයි

නිවු සවුත් වේල්ස් දකුණු වෙරළ තීරය ආසන්නයේදී අතුරුදන්ව සිටි පාසල් සිසුන් 04 දෙනා නිරුපද්‍රිතව සොයාගෙන තිබෙනවා.

ඔවුන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

අවුරුදු 14 – 15 සහ 16 යන වස් කාණ්ඩවල පසුවන දැරියන් 03 දෙනෙකු සහ එක් පිරිමි දරුවෙකු මෙලෙස අතුරුදන්වූයේ පසුගිය අගහරුවාදා පෙරවරු 09 පමණ සිටයි.

ඔවුන්ගෙන් 03 දෙනෙකුම අවසානයට දකින විට පාසල් නිල ඇඳුම්වලින් සැරසී සිටි බවද සඳහන්.

https://www.9news.com.au/national/appeal-to-locate-four-teens-missing-from-ulladulla/4a0ac188-16d2-4823-b84e-3a56b66ef2c2

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »