Search

කෙසෙල් කෑවොත් බර අඩු වෙයි – ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළිවෙයි

ශරීර ස්ථූලතාව පාලනය සඳහා වඩාත් සුදුසු පළතුරු කෙසෙල් බව හඳුනාගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ජාතික විද්‍යා ඒජන්සියක් පෙන්වා දෙන්නේ ශරීර බර අඩු කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයින් කෙසෙල්, අලිගැට, සලාද,තක්කාලි සහ කැරට් වැඩි වශයෙන් අනුභව කිරීම වඩාත් සුදුසු බවයි.

මීට අමතරව හොදින් තම්බාගත් බිත්තර, ඇපල්, අඩු මේද සහිත කිරි සහ මුදවපු කිරී ද ශරීර ස්ථූලතාව පාලනය සඳහා උපකාර වන බව සඳහන්.

මේ අතර රාත්‍රී කාලයේ දී ඕට්ස් මිශ්‍රත ආහාර අනුබවය ශරිර බර පාලනය සඳහා උපකාර වනු ඇති.

ඇවිදීම සහ දිනකට මිනිත්තු කිහිපයක් ව්‍යායාම් වල නිරතවිම ශරීර සෞඛ්‍ය ඉහළ නංවා ගැනීමට වඩාත් සුදුසු බව සඳහන්.

ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් තුනෙන් දෙකක් අධික බර හෝ තරබාරු අය ලෙස සැළකෙනවා.

අධික තරබාරුකම් හේතුවෙන් ඇතිවිය හැකි නිදන්ගත රෝග සමනය කර ගැනීම සඳහා නිවැරදි ආහාර පුරුදු සහ ව්‍යායම උපකාරි වනවා.

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »