කෙසෙල් කෑවොත් බර අඩු වෙයි – ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළිවෙයි

ශරීර ස්ථූලතාව පාලනය සඳහා වඩාත් සුදුසු පළතුරු කෙසෙල් බව හඳුනාගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ජාතික විද්‍යා ඒජන්සියක් පෙන්වා දෙන්නේ ශරීර බර අඩු කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයින් කෙසෙල්, අලිගැට, සලාද,තක්කාලි සහ කැරට් වැඩි වශයෙන් අනුභව කිරීම වඩාත් සුදුසු බවයි.

මීට අමතරව හොදින් තම්බාගත් බිත්තර, ඇපල්, අඩු මේද සහිත කිරි සහ මුදවපු කිරී ද ශරීර ස්ථූලතාව පාලනය සඳහා උපකාර වන බව සඳහන්.

මේ අතර රාත්‍රී කාලයේ දී ඕට්ස් මිශ්‍රත ආහාර අනුබවය ශරිර බර පාලනය සඳහා උපකාර වනු ඇති.

ඇවිදීම සහ දිනකට මිනිත්තු කිහිපයක් ව්‍යායාම් වල නිරතවිම ශරීර සෞඛ්‍ය ඉහළ නංවා ගැනීමට වඩාත් සුදුසු බව සඳහන්.

ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් තුනෙන් දෙකක් අධික බර හෝ තරබාරු අය ලෙස සැළකෙනවා.

අධික තරබාරුකම් හේතුවෙන් ඇතිවිය හැකි නිදන්ගත රෝග සමනය කර ගැනීම සඳහා නිවැරදි ආහාර පුරුදු සහ ව්‍යායම උපකාරි වනවා.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »