දකුණු ඔස්ට්‍රේලියාවේ 20,000 ක් මානසික රෝග ප්‍රමාදයක

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මානසික වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු 20,000 කට පමණ එය නිසි ලෙස නොලැබෙන බව අනාවරණ වී තිබෙනවා.

සෞඛ්‍ය සේවක හිගය ඇතුලු ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීමයි ඊට හේතුව ලෙසට හඳුනාගෙන ඇත්තේ.

වසරකට මේ සඳහා වැයවන බවට ගණන් බලා ඇති මුදල ඩොලර් මිලියන 125 ක්.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත විපක්ෂය චෝදනා කරන්නේ අනවශ්‍ය වියදම් කපා හරින්නේ නම් මෙම මුදල පහසුවෙන්ම සොයාගත හැකි බවයි.

https://www.abc.net.au/news/2023-07-25/mental-health-report-finds-service-and-funding-shortage-in-sa/102643130

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »