කැන්බරා උණුසුම වැඩිම ශීත සෘතුව මෙවරයි

ඔස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා නගරයේ ශීත සෘතුවක සටහන්වු වඩාත් උණුසුම් දිනය පෙරේදා දිනයේදී වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙවර ජූලි මාසයේ කැන්බරා හි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.1 ක් ලෙස සටහන්වී ඇති බවයි කාළගුණ වාර්තාවල දැක්වෙන්නේ.

1939 වසරෙන් පසු සටහන්වූ වඩාත් උෂ්ණාධිකම ශීත සෘතුව මෙවර සටහන්වී තිබෙනවා.

මෙතෙක් එම වාර්තාව තිබුණේ 2019 වසරේ ජූලි මාසයේදීයි.

කැන්බරා වාර්තා අනුව ජූලි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.7 ක්.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ළදරුවන්ගේ ආහාර අසාත්මිකතාවට හේතු සොයා පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවේ ළදරුවන්ගෙන් සියයට 10කට පමණ බලපාන ආහාර අසාත්මිකතා ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »