
ඔස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා නගරයේ ශීත සෘතුවක සටහන්වු වඩාත් උණුසුම් දිනය පෙරේදා දිනයේදී වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙවර ජූලි මාසයේ කැන්බරා හි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.1 ක් ලෙස සටහන්වී ඇති බවයි කාළගුණ වාර්තාවල දැක්වෙන්නේ.
1939 වසරෙන් පසු සටහන්වූ වඩාත් උෂ්ණාධිකම ශීත සෘතුව මෙවර සටහන්වී තිබෙනවා.

මෙතෙක් එම වාර්තාව තිබුණේ 2019 වසරේ ජූලි මාසයේදීයි.
කැන්බරා වාර්තා අනුව ජූලි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.7 ක්.
