
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියා ආර්ථිකය සම්බන්ධ වැදගත් තීරණයක් අද
- වීසා ප්‍රමාදය හමුවේ ඔස්ට්‍රේලියානු ශිෂ්‍යත්ව අහිමිවීමේ අවධානමක්
- ඔස්ට්‍රේලියානු දෙමව්පියන්ගේ ප්‍රමුඛතාවය දරුවන්ගේ වියදම්වලට
- ඔස්ට්‍රේලියාවේ ටොන් ගණනක මෘදු ප්ලාස්ටික් විදේශයන් වෙත යැවීම ඇරඹේ
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27