
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
නිවු සවුත් වේල්ස් දකුණු වෙරළ තීරයක් ආසන්නයේදී අතුරුදන් වු පාසල් සිසුන් 04 දෙනෙකු සොයා ප්‍රාන්ත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර සංචාරය තවත් පහසු කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!