
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

-
2026 පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් වික්ටෝරියා රජය ඉවතට
-
මෙල්බන් නිවාස 60 ක $ මිලියන 02 ක දේපළ කොල්ලකෑ විදේශීය යුවළක් අල්ලයි
-
ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කල Ford Mustang 19,000 ක් ආපසු කැඳවයි
-
ව්‍යාජ මුදල් නෝට්ටු ගැන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇගවීමක්
-
බටහිර ඔස්ට්‍රේලියා වෙරළ තීරයකට ගොඩ ගසා ඇත්තේ රොකට්ටුවක කොටසක් ?
-
අනුරගේ ඔස්ට්‍රේලියා ගිලන්රථ කථාව අමූලික බොරුවක් – Fact Check වෙබ් අඩවියක් තහවුරු කරයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27