
Today’s Top Stories – Tuesday 18th July, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
ජීවන වියදම ඉහළයාමත් සමග සිය පාරිභෝගිකයන් විසින් සබන් ඇතුලු සනීපාරක්ෂක ද්‍රව්‍ය සඳහා වන වියදම් අඩු කිරීමට පියවර ගෙන ඇතැයි කෝල්ස් සුපිරි වෙළඳසැල් ජාලය පවසනවා.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වෙරළ තීරයකට ගොඩ ගසා ඇති හඳුනා නොගත් කොටස වසර 20 කට පමණ ඉහතදී උඩු ගුවනට යවන ලද රොකට්ටුවක කොටසක් විය හැකි බවටද මතයක් ඉදිරිපත් වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!