LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • උකස් ණය ගෙවන්න ඔස්ට්රේලියානුවන්ට වැඩියෙන් වැඩ කරන්න වෙන හැඩ
  • ලොකු වාහනවලට ඔස්ට්රේලියානුවන්ගේ කැමැත්ත ඉහළට
  • මුද්දර ගාස්තුව ගෙවන්න NSW නිවාස අලෙවි සමාගමක් සූදානම්
  • වික්ටෝරියා තරුණ අපරාධකරුවන් මර්දනයට අමතර බලතල ඉල්ලයි
  • Clyde North අවන්හල් 02 ක් කොල්ලකෑ ළමුන් 04 ක් අල්ලයි
  • බාලි යන ඔස්ට්රේලියානුවන්ට ලබන වසරේ සිට අමතර බද්දක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »