Today’s Top Stories – Saturday 15th July, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
උකස් ණය වාරික ගෙවීම සඳහා තනි ඔස්ට්‍රේලියානුවෙකුට සති 04 ක වැටුප් වෙන් කිරීමට සිදුවී ඇතැයි අනාවරණය වනවා.
ඔස්ට්‍රේලියානුවන් ප්‍රමාණයෙන් විශාල වාහන වෙත දක්වන කැමැත්ත ඉහළගොස් තිබෙනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව නිවසක් මිළදී ගැනීමේදී ගෙවීමට සිදුවන මුද්දර ගාස්තුව ගෙවීමට නිවාස අලෙවි සමාගමක් ඉදිරිපත් වී සිටිනවා.
Don’t miss our future updates! Get Subscribed Today!