Today’s Top Stories – Saturday 15th July, 2023

වික්ටෝරියා දරුවන් සෙනසුරාදා ද Kindergarten යොමු කරන්නැයි ඉල්ලීමක්

NAB බැංකු සේවකයන්ට වසර 03 කදී ඉහළ වැටුප් වැඩිවීමක්

සිඩ්නි පොදු ප්‍රවාහන ගාස්තු ගෙවීම දැන් Apple pay හරහාත්

සිඩ්නි වරාය පාලම යටින් පළමු වරට අත්හදා බැලීමේ දුම්රියක්

බාලි යන ඔස්ට්‍රේලියානුවන්ට ලබන වසරේ සිට අමතර බද්දක්

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/07/15

================================================================================

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »