මුද්දර ගාස්තුව ගෙවන්න NSW නිවාස අලෙවි සමාගමක් සූදානම්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව නිවසක් මිළදී ගැනීමේදී ගෙවීමට සිදුවන මුද්දර ගාස්තුව ගෙවීමට නිවාස අලෙවි සමාගමක් ඉදිරිපත් වී සිටිනවා.

මේ අනුව ඩොලර් 60,000 කට ආසන්න සහනයක් නිවාස හිමියන්ට හිමිවීමට නියමිතයි.

ඇලම් ප්‍රොපටි නම් සමාගම විසිනුයි මෙම සහනය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ජූලි මාසය අවසන්වීමට පෙර මිළදී ගන්නා නිවාස සඳහා මෙම සහනය හිමිවනු ඇති.

https://www.9news.com.au/national/nsw-news-allam-property-group-to-pay-stamp-duty-for-customers/cd27701d-967e-4e92-9cd2-8429fab51711

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »