
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- සේවකයෙකුගේ මරණයක් නිසා සිඩ්නි Woolworths අලෙවිසැල්වල භාණ්ඩ හිගයක්
- අයවැය අතිරික්තය 05 ගුණයකින් ඉහළට
- වික්ටෝරියා රියදුරන් ගෙවීමට පවතින ඉහළම දඩ මුදල් ප්‍රකාශයට
- මියගිය පුද්ගලයන්ගෙන් වාරික අය කරගත් AMP රක්ෂණ සමාගමට දඩ
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27