ශ්‍රී ලංකාව 2023 ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
සුපර් 06 වටයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගය ජයගනිමින් 2023 ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
සුපර් 06 වටයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගය ජයගනිමින් 2023 ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
සංචාරක ක්ෂේත්රයේ රැකියා කොවිඩ් වසංගතයට පෙර මට්ටමට පැමිණ ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.
උපතේදී දරුවන් මියයන පවුල්වල සාමාජිකයන්ගේ සුභ සාධනය වෙනුවෙන් ඩොලර් මිලියන 05 ක මුදලක් වෙන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions