ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්
- ක්වන්ටාස් ගුවන් කාර්ය මණ්ඩල දැඩි නීති රීති කිහිපයක් ලිහිල් කෙරේ
- ඉහළ යන ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානුවන් 1/4 ක් පීඩාවට
- විදේශිකයන් 2,500 කට ක්වීන්ස්ලන්ඩ් පොලිසියෙන් රැකියා අවස්ථා
- ක්වීන්ස්ලන්ඩ් බාල අපරාධ ඇප කොන්දේසි කඩ කිරීමේ නියමයන් නැවතත්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ
android – shorturl.at/pEU27