
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සියලු නිවාසවලට ඩොලර් 550 ක විදුලි ගාස්තු සහනයක් ලබාදීමට අද ඉදිරිපත් කෙරුණු අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
නව පාපන්දු ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සත්‍ය කරුණු වසන් කරන බවට ටස්මේනියා ප්‍රාන්ත රජයට චෝදනා එල්ල වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!