Today’s Top Stories – Tuesday 13th June, 2023

Hunter Valley මාරක බස් අනතුරේ රියදුරුට ඇප

ලේබර් මන්ත්‍රීනියගේ ප්‍රකාශය අසත්‍යයක්

මානසික හානි වෙනුවෙන් සමාව ගන්නැයි වික්ටෝරියා රජයට නිර්දේශ

ක්වීන්ස්ලන්ඩ් kindergarten සම්පූර්ණයෙන්ම නොමිළයේ

ක්වන්ටාස් දැඩි නීති රීති කිහිපයක් ලිහිල් කෙරේ

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/06/13

================================================================================

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »