Search

ක්වීන්ස්ලන්ඩ් සියලු නිවාසවලට $ 550 ක විදුලි ගාස්තු සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සියලු නිවාසවලට ඩොලර් 550 ක විදුලි ගාස්තු සහනයක් ලබාදීමට අද ඉදිරිපත් කෙරුණු අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඩොලර් 700 ක් මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර සඳහා ඩොලර් 650 ක ගාස්තු සහනයක්ද ලබාදීමටයි යෝජනා වී ඇත්තේ.

මේ අතර ආහාර සහනාධාර ඉහළ නැංවීමට ඩොලර් මිලියන 315 ක මුදලක් ලබාදීමේ යෝජනාවක්ද අද අයවැයට ඇතුළත් වුනා.

ඊට අමතරව විවිධ වරප්‍රසාද කාඩ්පත් හිමියන් සඳහා ජීවන වියදම් දීමනා ඉහළ නැංවීමටද නියමිතයි.

https://www.abc.net.au/news/2023-06-13/queensland-budget-winners-and-losers-2023/102440362

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »