ක්වීන්ස්ලන්ඩ් සියලු නිවාසවලට $ 550 ක විදුලි ගාස්තු සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සියලු නිවාසවලට ඩොලර් 550 ක විදුලි ගාස්තු සහනයක් ලබාදීමට අද ඉදිරිපත් කෙරුණු අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඩොලර් 700 ක් මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර සඳහා ඩොලර් 650 ක ගාස්තු සහනයක්ද ලබාදීමටයි යෝජනා වී ඇත්තේ.

මේ අතර ආහාර සහනාධාර ඉහළ නැංවීමට ඩොලර් මිලියන 315 ක මුදලක් ලබාදීමේ යෝජනාවක්ද අද අයවැයට ඇතුළත් වුනා.

ඊට අමතරව විවිධ වරප්‍රසාද කාඩ්පත් හිමියන් සඳහා ජීවන වියදම් දීමනා ඉහළ නැංවීමටද නියමිතයි.

https://www.abc.net.au/news/2023-06-13/queensland-budget-winners-and-losers-2023/102440362

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »