
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- වසර 11 ට පසු ඔස්ට්‍රේලියාවේ cash rate අගය 04% ඉක්මවයි
- මොරිසන් සමයේ සෞඛ්‍ය ව්‍යාපෘති රැසක මුදල් අවභාවිතයන්
- ඔස්ට්‍රේලියාවේ ටික්ටොක් භාවිතය ගැන පළමුවරට නිල වාර්තාවක්
- වික්ටෝරියා ආධුනිකයන්ට මෝටර් රථ ලියාපදිංචිය නොමිළයේ
- ඉදිරි මාස කිහිපයේදී ඔස්ට්‍රේලියාව තුළ El Nino තත්වයක්
- පර්ත් වැස්ස වසර 37 ක වාර්තාවක් බිඳී – අකුණක් වැදී මෝටර් රථයක් ගිනිගනී
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27