
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ෆෙඩරල් සංචිත බැංකුව විසින් සිදුකල පොළී අනුපාතික අගයන් ඉහළ නැංවීමට සමගාමීව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු විසින් සිය පොළී අනුපාතික අගයන් ඉහළ දැමීමද ආරම්භ කර තිබෙනවා.
ප්‍රාන්ත 03 ක විශේෂයෙන් ආසියානු වෙළඳසැල් වල අලෙවි කරන හතු (බිම්මල්) විශේෂයක් ආපසු කැඳවා තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
Don’t miss our future updates! Get Subscribed Today!