Day: June 6, 2023

ඉදිරි මාස කිහිපයේදී ඔස්ට්‍රේලියාව තුළ El Nino තත්වයක්

මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළදී ඔස්ට්‍රේලියාව තුළ එල් නිනෝ දේශගුණ විපර්යාස තත්වයක් ඇතිවීමේ අවධානම සියයට 70 ක් වැනි ඉහළ අගයක පවතින බව කාළගුණ විද්‍යා කාර්යාංශය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කලා.

Read More »

වික්ටෝරියා ආධුනිකයන්ට මෝටර් රථ ලියාපදිංචිය නොමිළයේ

වික්ටෝරියා ප්‍රාන්තයේ වෘත්තීමය පුහුණුව හදාරන ආධුනිකයන්ට සිය මෝටර් රථ නොමිළයේ ලියාපදිංචි කරගැනීමේ නව වැඩපිළිවෙලක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් හඳුන්වාදී තිබෙනවා.

Read More »

මොරිසන් සමයේ සෞඛ්‍ය ව්‍යාපෘති රැසක මුදල් අවභාවිතයන්

පැවති ස්කොට් මොරිසන් පාලන සමයේදී සෞඛ්‍ය සහ රෝහල් අංශ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කිරීම සම්බන්ධ විගණන වාර්තාවක් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

Read More »