වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල මුහුදු රළෙහි ඉහළයාමක්

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල වෙරළ තීරයන් කිහිපයක් මුහුදු රළෙහි ඉහළයාමක් ඉදිරි දිනවල පැවතිය හැකි බවට අනාවැකි පළකර තිබෙනවා.

දැඩි සුළං තත්වයයි ඊට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ.

 Byron Bay, Coffs Harbour, the Illawarra, the Hunter coast, Batemans Bay, Eden coast, Central Coast and east and central Gippsland coast ප්‍රදේශ ආශ්‍රිත වෙරළ තීරයන් සඳහායි මෙම අනතුරු ඇගවීම බලාත්මක වන්නේ.

ඇතැම්විට ටස්මේනියා ප්‍රාන්තයටත් මෙම අවවාදාත්මක කාළගුණ නිවේදනය වලංගු වනු ඇති.

https://www.9news.com.au/wild-weather/australia-weather-update-hazardous-surf-for-nsw-coastal-regions/89b8e069-e483-4942-8897-817bce187030

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »