Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය නැවතත් ඉහළට
  • ධනුෂ්කට එරෙහි චෝදනා 04 න් 03 ක් ඉවතට
  • ක්වන්ටාස් මගීන්ට යාබද අසුන හිස්ව තබා ගැනීමේ අවස්ථාවක්
  • වසර 02 ක් අක්‍රීය Google ගිණුම් ඉවත් කිරීමේ තීරණයක්
  • විපක්ෂ නායකගේ Jobseeker යෝජනාවට බහුතරයකගේ අප්‍රසාදය

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27