
Today’s Top Stories – Thursday 18th May, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කල විනිමය අනුපාතික අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයේ ගැණුම් මිළ රුපියල් 200 ටත් අඩුවී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවෙන් වෙනත් රටවලට ප්ලාස්ටික් වර්ග කිහිපයක් අපනයනය තහනම් කර පණවා තිබූ නියෝගය සංශෝධනය කර තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
Don’t miss our future updates! Get Subscribed Today!