ඔස්ට්‍රේලියාවේ සිල්ලර පිරිවැටුම දෙගුණයකින් ඉහළට

ඔස්ට්‍රේලියාව තුළ සිල්ලර පිරිවැටුම පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

පෙබරවාරි මාසයේදී එය සියයට 0.2 ක් ලෙස පැවති නමුත් මාර්තු මාසයේදී සියයට 0.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල දත්තවල දැක්වෙන්නේ.

අවන්හල් සහ ආහාර මිළදී ගැනීම්ප සඳහායි වැඩි වශයෙන් මෙම කාලසීමාව තුළදී මුදල් වැය කර ඇත්තේ.

කෙසේවෙතත් ඇඳුම් – සපත්තු මිළදී ගැනීම්වල පහළයාමක් සටහන් වන බව සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තාවල සඳහන්.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී ඉහළම පිරිවැටුම ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්ද අවම පිරිවැටුම වික්ටෝරියා ප්‍රාන්තයෙන්ද වාර්තා වී තිබෙනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »