
Today’s Top Stories – Thursday 04th May, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ෆෙඩරල් සංචිත බැංකුව විසින් සිදුකල පොළී අනුපාතික අගයන් ඉහළ දැමීමට සමගාමීව ප්‍රධාන බැංකු 03 ක් විසින් සිය පොළී අනුපාතිකයන් ඉහළ දමන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ඔස්ට්‍රේලියාවේ අතිශය ජනප්‍රිය ඔන්ලයින් මත්පැන් අලෙවි සේවාවක් වන බූස්බඩ් (BoozeBud) හි ව්‍යාපාර කටයුතු අඩාල වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ Aged care මධ්‍යස්ථානවල සිටින නේවාසික රැඳවියන් ලක්ෂ 03 කට ආසන්න පිරිසෙන් සියයට 70 ක් පමණ ඩිමෙන්ෂියා රෝගී තත්වයෙන් පෙළෙන බවට අනාවරණ වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!